ගමෙහි සුවය
ගම් සුවඳ පැතිරේ දසත විනිවිදේ......... 🌻🌻
හිරු මවගේ උණුසුම ලබමින් නිල් ගොයම සුළඟට රහස් කියා වීඅහස උඩින් පියඹා යන කොක්කු රෑන හිසට උඩින් සුදු වියන් බඳී වී
හිමිදිරි සීතල සුළං රැළි ගත වෙලී ගැමි සුවඳ නහවා වී
ලතාවකට ගල් කඳු පසුකරමින් සීරුවට යන ඇගේ ගමන දකින කාගේත් හරි සිත් පිනවා වී
නිතර රැව් දෙන කුරුලු ගී කතන්දර ඇසෙනා වාර බොහොමවේ වී
සිනිදු මල් පෙති දෙවැට ළඟ වී අප එනතුරු පෙරමඟ බලා වී
කොල්ලෝ කුරුට්ටෝ චග්ගුඩු පනිනවා දැක එන්න යමු යැයි මගේ සිත කියා වී
ඈත නගරයක තනිවී සිටිනා මා තවත් සිහිනයෙන් දකිනුයේ නුඹේ ඔය ලස්සනයි යැයි සිත කියා වී
ඉතිං තව හැඩ වියන් නැවත එන තුරු මා මේ ඉල්මහේ...................
🥰❤️
ReplyDelete🥰❤️
ReplyDelete🥰❤️
ReplyDeleteGreat
ReplyDeleteGood work
ReplyDeleteWell done😍
ReplyDeleteWell done
ReplyDeleteGood work
ReplyDeleteWell done
ReplyDeleteGood work
ReplyDeletewell done
ReplyDeletewell done🙂
ReplyDeletegood luck..
ReplyDeleteGood luck
ReplyDeleteThnks Akka mewage dewal genwta❤️
ReplyDelete❤
ReplyDelete❤️😍😍
ReplyDelete❤️❤️
ReplyDelete❤️🔥
ReplyDelete❤️❤️
ReplyDeleteGood luck
ReplyDeleteGood work
ReplyDeleteGreat job
ReplyDeleteGood
ReplyDeleteලස්සනයි
ReplyDelete